1
උත්පත්ති 43:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ඔහු, “නුඹලාට සාමය වේවා! භය වෙන්න එපා; ඔබේ දෙවියන්වහන්සේ, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ඔබේ ගෝණි තුළ ඔබට ධනයක් දී තිබේ. ඔබේ මුදල් මට ලැබුණා” යි කීවේ ය. ඉන්පසු ඔහු සිමියොන් ද ඔවුන් වෙත පැමිණ වී ය.
ႏွိုင္းယွဥ္
උත්පත්ති 43:23ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
උත්පත්ති 43:30
තම සහෝදරයා දැකීමෙන් අතිශයෙන් සිත උණු වූ යෝසෙප් හඬන්නට තැනක් සොයා, එතැනින් වහා පිට විය. ඔහු තමාගේ පෞද්ගලික කාමරයට ගොස්, එහිදී හැඬුවේ ය.
උත්පත්ති 43:30ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား