1
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 12:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
පේතෘස් මෙසේ සිර අඩස්සියේ පසු විය; එහෙත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤා කළහ.
ႏွိုင္းယွဥ္
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 12:5ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 12:7
ස්වාමින්වහන්සේගේ දූතයකු හදිසියේ එහි පෙනුණි; මැදිරිය තුළ එළියක් බැබළිණි. ඔහු පේතෘස්ගේ ඇලයට තට්ටු කර ඔහු පුබුදුවා, “හනික නැගිටින්නැ” යි කීවේ ය. එවිට පේතෘස්ගේ දෑත බැඳුණු යදම්, ලිහී වැටිණි.
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 12:7ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား