YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 12:7

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 12:7 SCV

ස්වාමින්වහන්සේගේ දූතයකු හදිසියේ එහි පෙනුණි; මැදිරිය තුළ එළියක් බැබළිණි. ඔහු පේතෘස්ගේ ඇලයට තට්ටු කර ඔහු පුබුදුවා, “හනික නැගිටින්නැ” යි කීවේ ය. එවිට පේතෘස්ගේ දෑත බැඳුණු යදම්, ලිහී වැටිණි.