1
ශු. මතෙව් 26:41
Sinhala Revised Old Version
SROV
නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක.
താരതമ്യം
ශු. මතෙව් 26:41 പര്യവേക്ഷണം ചെയ്യുക
2
ශු. මතෙව් 26:38
එකල උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමඟ අවදිව සිටින්නැයි කීසේක.
ශු. මතෙව් 26:38 പര്യവേക്ഷണം ചെയ്യുക
3
ශු. මතෙව් 26:39
උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාච්ඤාකළසේක.
ශු. මතෙව් 26:39 പര്യവേക്ഷണം ചെയ്യുക
4
ශු. මතෙව් 26:28
මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය.
ශු. මතෙව් 26:28 പര്യവേക്ഷണം ചെയ്യുക
5
ශු. මතෙව් 26:26
ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි කීසේක.
ශු. මතෙව් 26:26 പര്യവേക്ഷണം ചെയ്യുക
6
ශු. මතෙව් 26:27
උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුතිකොට ඔවුන්ට දී: නුඹලා සියල්ලෝම මෙයින් බොන්න
ශු. මතෙව් 26:27 പര്യവേക്ഷണം ചെയ്യുക
7
ශු. මතෙව් 26:40
උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: කිමෙක්ද? මා සමඟ එක පැයක්වත් අවදිව ඉන්ට නුඹලාට බැරි වුණාද?
ශු. මතෙව් 26:40 പര്യവേക്ഷണം ചെയ്യുക
8
ශු. මතෙව් 26:29
එහෙත් මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහිදී මා නුඹලා සමඟ අලුත් මුද්‍රිකපානය බොන දවස දක්වා මෙතැන් පටන් මේ මිදිඵල යුස නොබොන්නෙමියි නුඹලාට කියමියි කීසේක.
ශු. මතෙව් 26:29 പര്യവേക്ഷണം ചെയ്യുക
9
ශු. මතෙව් 26:75
කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියනවා ඇතැයි යේසුස්වහන්සේ කී වචනය පේතෘස් සිහිකොට, පිටතට ගොස් බලවත් දුකින් හැඬුවේය.
ශු. මතෙව් 26:75 പര്യവേക്ഷണം ചെയ്യുക
10
ශු. මතෙව් 26:46
නැගිටින්න, අපි යමු. අන්න, මා පාවාදෙන්නා ළඟ යයි කීසේක.
ශු. මතෙව් 26:46 പര്യവേക്ഷണം ചെയ്യുക
11
ශු. මතෙව් 26:52
එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.
ශු. මතෙව් 26:52 പര്യവേക്ഷണം ചെയ്യുക
ആദ്യത്തെ സ്ക്രീൻ
വേദപുസ്തകം
പദ്ധതികൾ
വീഡിയോകൾ