1
යෝනා 2:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මගේ විපත්තියේදී ස්වාමින්වහන්සේට මම හඬ ගැසීමි. උන්වහන්සේ මට උත්තර දුන් සේක. මරණ ගැබේ පතුලේ සිට මම පිහිට ඉල්ලා හැඬීමි. මගේ කටහඬට ඔබ සවන් දුන් සේක.
비교
යෝනා 2:2 살펴보기
2
යෝනා 2:7
“මගේ පණ කෙන්ද මැලවී යද්දී, ස්වාමින්වහන්ස, මම ඔබ සිහි කළෙමි. මගේ යාච්ඤාව ඔබ වෙත, ඔබේ ශුද්ධ මාලිගය වෙත නැංගේ ය.
යෝනා 2:7 살펴보기