1
හොෂෙයා 3:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “නැවත ගොසින්, පරදාරිකාවක් වූ අන් පුරුෂයකුගේ ආදරයට ලක් වූ ස්ත්‍රියකට ආදරය කරන්න. ඔවුන් අන්‍ය දෙවිවරුන් වෙත හැරී, වියළි මිදි කැටිවලට ප්‍රේම කළා වුව ද ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් ජනයාට ප්‍රේම කළා සේ එසේ කරන්නැ” යි පැවසූ සේක.
비교
හොෂෙයා 3:1 살펴보기
2
හොෂෙයා 3:5
එයින් පසුව ඉශ්රායෙල් ජනයා ආපසු අවුත්, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා ඔවුන්ගේ රජු වූ දාවිත් සොයනු ඇත. ස්වාමින්වහන්සේ වෙත හා අවසන් දවස්හි උන්වහන්සේගේ ආශිර්වාද වෙත ඔවුහු භය පක්ෂපාතී ව එන්නෝ ය.
හොෂෙයා 3:5 살펴보기