1
හොෂෙයා 13:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
“එහෙත් ඊජිප්තු දේශයේ පටන් මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය. මා හැර අන් දෙවියන්වහන්සේ කෙනකු හෝ මා හැර අන් ගැලවුම්කරුවාණන් කෙනකු හෝ ඔබ හැඳින නැත.
비교
හොෂෙයා 13:4 살펴보기
2
හොෂෙයා 13:14
“වන්දිය ගෙවා, ෂෙයෝලයෙන් මම ඔවුන් නිදහස් කරම් ද? මරණයෙන් මම ඔවුන් මුදා ගනිම් ද? එම්බා මරණය, නුඹගේ වසංගත කොහේ ද? එම්බා මිනී වළ, නුඹගේ විනාශය කොහේ ද? “අනුකම්පාව මගේ දෑසින් සඟවා ඇත.
හොෂෙයා 13:14 살펴보기
3
හොෂෙයා 13:6
මා ඔවුන් පෝෂණ කළ විට ඔවුහු සෑහීමට පත් වූහ. එසේ සෑහීමට පත් වූ කල, ඔවුහු අහංකාර වූහ. ඉන්පසු ඔවුහු මා අමතක කළහ.
හොෂෙයා 13:6 살펴보기