ලූක් 14:26

ලූක් 14:26 SCV

“මා වෙත එන කවරකු වුවත් තම පියාට හෝ මවට හෝ තම භාර්යාවට හෝ දරුවන්ට හෝ සහෝදර සහෝදරියන්ට හෝ වෙනකක් තබා තමාගේ ම ජීවිතයට ද්වේෂ නො කරන්නේ නම්, ඔහුට මගේ ගෝලයකු වන්නට බැරි ය.