උත්පත්ති 44:1

උත්පත්ති 44:1 SCV

ඉන්පසු යෝසෙප් තම ගෘහ බාරකරුට නියෝග කරමින්, “ඒ මිනිසුන්ට රැගෙන යා හැකි තරම් උපරිමයෙන් ඔවුන්ගේ ගෝණිවල ආහාර පුරවන්න. එක් එක් අයගේ මුදල් ඒ අයගේ ගෝණි කටේ තබන්න.