උත්පත්ති 34:25

උත්පත්ති 34:25 SCV

තුන් වන දවසේ ඔවුන් වේදනාවෙන් පෙළෙමින් සිටින අතර, යාකොබ්ගේ පුතුන් දෙදෙනකු වන සිමියොන් හා ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම අසිපත් ගෙන, අනපේක්ෂිත නගරයට පහර දෙමින්, හැම පිරිමියකු ම මරා දැමූහ.