උත්පත්ති 27:39-40
උත්පත්ති 27:39-40 SCV
එවිට ඔහුගේ පිය වූ ඊසාක් පිළිතුරු දෙමින්, “ඔන්න! ඔබගේ වාසස්ථානය, පොළොවේ සාරත්වයෙන් දුරු වන්නේ ය; ඉහළ අහසේ පින්නෙන් ද දුරු වන්නේ ය. ඔබ ජීවත් වනු ඇත්තේ කඩුවේ පිහිටෙනි. ඔබේ සහෝදරයාට ඔබ මෙහෙ කරනු ඇත. එහෙත් ඔබේ නො ඉවසිල්ල වැඩුණු කල, ඔබේ කරින් ඔබ ඔහුගේ වියගහ ගසා දමනු ඇතැ” යි කීවේ ය.

