උත්පත්ති 26:25

උත්පත්ති 26:25 SCV

ඊසාක් පූජාසනයක් එහි ඉදිකර, ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කර, තම කූඩාරම එහි පිහිටුවී ය. එහිදී ඊසාක්ගේ සේවකයෝ ළිඳක් හෑරූහ.