උත්පත්ති 24:67

උත්පත්ති 24:67 SCV

ඊසාක් තම මව වන සාරාගේ කූඩාරමට ඇය කැඳවාගෙන ආවේ ය. ඔහු රෙබෙකා ආවාහ කර ගත්තේ ය. මෙසේ ඈ ඔහුගේ බිරිඳ වූවා ය. ඔහු ඇයට ප්‍රේම කළේ ය. මෙසේ ඊසාක් තම මවගේ මරණින් පසු සැනසිල්ල ලද්දේ ය.