උත්පත්ති 24:12

උත්පත්ති 24:12 SCV

ඉන්පසු ඔහු, “අහෝ ස්වාමින්වහන්ස, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවියන්වහන්ස, අද දවසේ මා සඵල කළ මැනව. මගේ ස්වාමියා වූ ආබ්‍රහම්ට ආදර කරුණාව පෑ මැනව.