උත්පත්ති 1:11

උත්පත්ති 1:11 SCV

ඉන්පසු දෙවියන්වහන්සේ, “පොළොව පිට ශාක ද බීජ දරන පැළෑටි හා ඒ ඒ වර්ගයේ බීජ සහිත ව පල හටගන්නා තුරු-ලතා ද පොළොව හට ගන්වනු” යි කී සේක; ඒ එසේ ම විය.