ක්‍රියා 23:11
ක්‍රියා 23:11 SCV
එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේ පාවුල් අසලින් සිට, ඔහු අමතමින්, “ධෛර්යය වඩවා ගන්න; යෙරුසලමේදී ඔබ මා ගැන සාක්ෂි දැරූ ලෙස ම රෝමයේදීත් සාක්ෂි දැරිය යුතු යැ” යි පැවසූ සේක.