ක්‍රියා 2:46-47
ක්‍රියා 2:46-47 SCV
ඔවුහු දිනපතා එක්සිත් ව දේව මාලිගයේ එක් රැස් වෙමින් ද තම නිවෙස්හි දී රොටි කඩමින් ද ප්‍රීතියෙන් හා අවංක සිතින් එක් ව අහර ගත්තේ, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් හා හැමදෙනාගේ හොඳ හිත දිනා ගනිමිනි. ස්වාමින්වහන්සේ ද ගැලවීම ලබන්නන් දිනපතා ම ඔවුන්ගේ කණ්ඩායමට එක් කළ සේක.

