ක්‍රියා 2:44-45
ක්‍රියා 2:44-45 SCV
සියලු ඇදහිලිවත්හු එක්සත් ව, සියලු දේ සාමුහික ව භුක්ති වින්දහ. ඔවුහු තමන් සතු දේපළ හා භාණ්ඩ විකුණා, අවශ්‍යතා ඇතියවුන් සමඟ බෙදා හදා ගත්හ.