ක්‍රියා 16:27-28
ක්‍රියා 16:27-28 SCV
සිර ගෙයි නිලධාරියා අවදි විය. සිර ගෙයි දොරවල් ඇරී තිබෙනු දුටු ඔහු, සිරකරුවන් පැන යන්නට ඇතැයි සිතා සිය දිවි හානිකර ගන්නට තම අසිපත අතට ගත්තේ ය. එසැණේ ම, “කිසි අනතුරක් කර ගන්න එපා! අප සැවොම මෙහි සිටිනවා” යි පාවුල් කෑගැසී ය.


