ක්‍රියා 15:8-9
ක්‍රියා 15:8-9 SCV
හදවත් දන්නා දෙවියන්වහන්සේ අපට දුන් ලෙස ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දීමෙන් සාක්ෂි දී ඇත්තේ, උන්වහන්සේ ඔවුන් ද පිළිගත් බවයි. ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මගින් ඔවුන්ගේ හදවත් පවිත්‍ර කළ සේක.