ක්‍රියා 1:3

ක්‍රියා 1:3 SCV

තම වධ විඳීමෙන් පසු, තමන් ම ඔවුන්ට ප්‍රකාශ වෙමින් තමන් ජීවත් ව සිටින බවට නිසැක සාක්ෂි රාශියක් උන්වහන්සේ දැක් වූ සේක. උන්වහන්සේ හතළිස් දවසක් අතර තුර ඔවුන් හමුවට එමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට කතා කළ සේක.