1
යොහන් 7:38
සිංහල කාලීන පරිවර්තනය
SCV
මා තුළ විශ්වාස කරන කවරකු වුව ද ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි, ඔහුගේ හද තුළින් ජීවන ගංගා ගලා යන්නේ යැ” යි පැවසූ සේක.
Bera saman
Njòttu යොහන් 7:38
2
යොහන් 7:37
මංගල්‍යයේ අවසාන දවස වන වැදගත් ම දවසේ නැගී සිටි යේසුස්වහන්සේ මහ හඬින් කතා කරමින්, “යම් කෙනකුට පිපාස ද, ඔහු මා වෙත ඇවිත් පානය කරත්වා!
Njòttu යොහන් 7:37
3
යොහන් 7:39
උන්වහන්සේ ඉන් අදහස් කළේ, උන්වහන්සේ තුළ විශ්වාසය තැබූ අය මතු ලබන්නට සිටි ආත්මයාණන් ගැන ය. ඒ වන තෙක් ආත්මයාණන් දෙනු ලැබ තිබුණේ නැත. මන්ද තවමත් යේසුස්වහන්සේ මහිමයට පමුණු වන ලද්දේ නැත.
Njòttu යොහන් 7:39
4
යොහන් 7:24
පෙනෙන්නට ඇති දෙයින් විනිශ්චය නො කරනු; විනිශ්චය සාධාරණ ව කරනු” යි පැවසූ සේක.
Njòttu යොහන් 7:24
5
යොහන් 7:18
තමාගේ ම මතය කතා කරන්නා, තමාගේ ම ගෞරවය සොයයි. එහෙත් තමා එවූ තැනැන්වහන්සේගේ ගෞරවය සොයන්නා සත්‍යමය කෙනෙක්. ඔහු තුළ ව්‍යාජත්වයක් නැහැ.
Njòttu යොහන් 7:18
6
යොහන් 7:16
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ ඉගැන්වීම් මගේ ම නො වෙයි; මා එවූ තැනැන්වහන්සේගෙයි.
Njòttu යොහන් 7:16
7
යොහන් 7:7
ඔබට වෛර කරන්නට ලෝකයට නුපුළුවන; එහෙත් එය මට වෛර කරයි. මන්ද එහි වැඩ නපුරු බවට මා සාක්ෂි දරන බැවිනි.
Njòttu යොහන් 7:7
Heim
Biblía
Áætlanir
Myndbönd