1
උත්පත්ති 4:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
හරි දේ කරන්නේ නම්, නුඹත් නො පිළිගැනේ ද? එහෙත් නුඹ හරි දේ නො කරන කල, පාපය දොරකඩ ලැග, මාන බලමින් සිටී. එහි ආශාව නුඹ අල්ලා ගැනීමයි. එහෙත් නුඹ එය දමනය කළ යුතු යැ” යි පැවසූ සේක.
Sammenlign
Udforsk උත්පත්ති 4:7
2
උත්පත්ති 4:26
සෙත්ට ද පුතකු උපන්නේ ය. ඔහුට ඒනොෂ් යන නම තබන ලදී. මිනිසුන් ස්වාමින්වහන්සේගේ නාමය කියා යදින්නට පටන් ගත්තේ එකල්හි දී ය.
Udforsk උත්පත්ති 4:26
3
උත්පත්ති 4:9
එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “ඔබේ සහෝදර ආබෙල් කොහේ දැ?” යි ඇසූ සේක. “මා දන්නේ නැතැ” යි පිළිතුරු දුන් ඔහු, “මගේ සහෝදරයාගේ රැකවලා මා දැ?” යි ඇසී ය.
Udforsk උත්පත්ති 4:9
4
උත්පත්ති 4:10
එවිට ස්වාමින්වහන්සේ “නුඹ කර තිබෙන්නේ කුමක් ද? නුඹේ සහෝදරයාගේ ලේවල හඬ පොළොවේ සිට මට මොර ගසයි.
Udforsk උත්පත්ති 4:10
5
උත්පත්ති 4:15
එහෙත් ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “එසේ නො වේ. යමෙක් කායින් මැරුවහොත්, එමෙන් හත් වරක් ඔහුගෙන් පළිගනු ලැබේ යැ” යි පැවසූ සේක. කායින් හමුවන කවරකු විසින් හෝ ඔහු මරනු නො ලබන පිණිස, ස්වාමින්වහන්සේ කායින් මත සලකුණක් කළ සේක.
Udforsk උත්පත්ති 4:15
Hjem
Bibel
Læseplaner
Videoer