1
යොහන් 18:36
සිංහල කාලීන පරිවර්තනය
SCV
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මගේ රාජ්‍යය මෙලොවෙන් නො වෙයි. මගේ රාජ්‍යය මෙලොවෙන් වූවා නම්, මා අත්අඩංගුවට ගන්නට යුදෙව්වරුන්ට ඉඩ නො දී මගේ සේවකයින් සටන් වදින්නට තිබුණි. එනමුත් දැන් මගේ රාජ්‍යය මේ ලෝකයෙන් නො වේ යැ” යි කී සේක.
তুলনা করুন
Explore යොහන් 18:36
2
යොහන් 18:11
යේසුස්වහන්සේ පේතෘස් අමතා, “ඔය කඩුව කොපුවේ දමා ගන්න. පියාණන්වහන්සේ මට දී ඇති කුසලාන මම නො බොම් දැ?” යි පැවසූ සේක.
Explore යොහන් 18:11