1
යෝෂුවා 23:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මා දැන් මේ පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යන්න ළඟයි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ උදෙසා දුන් යහපත් පොරොන්දු සියල්ලෙන් එකකුදු ඉටු නො වී නැති වග ඔබේ මුළු හෘදයෙන් හා ජීවයෙන් ඔබ දනී. ඒ හැම එකක් ම ඉෂ්ට වී ඇත; එයින් එකක්වත් අසමත් වූයේ නැත
موازنہ
تلاش යෝෂුවා 23:14
2
යෝෂුවා 23:11
එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නට බෙහෙවින් පරෙස්සම් වන්න.
تلاش යෝෂුවා 23:11
3
යෝෂුවා 23:10
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන බැවින්, ඔබෙන් එක් කෙනෙක් දහසක් පන්නා දමයි.
تلاش යෝෂුවා 23:10
4
යෝෂුවා 23:8
එහෙත් මේ දක්වා ඔබ කළ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටතදින් ඇදී-බැඳී සිටින්න.
تلاش යෝෂුවා 23:8
5
යෝෂුවා 23:6
“එබැවින් ඉතා ශක්තිමත් වන්න; මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියන ලද සියල්ල පවත්වන්නට හා කරන්නට ප්‍රබල ව සිටින්න. එයින් වමට හෝ දකුණට හෝ ඉවත නො හැරිය යුත්තේ
تلاش යෝෂුවා 23:6