1
යෝෂුවා 21:45
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ, ඉශ්රායෙල් වංශයට දී තිබූ යහපත් පොරොන්දු සියල්ලෙන් එකක්වත් ඉටු නො වී නො තිබිණි. ඒ හැම එකක් ම ඉටු විණි.
موازنہ
تلاش යෝෂුවා 21:45
2
යෝෂුවා 21:44
ස්වාමින්වහන්සේ හැම අතින් ම ඔවුන්ට විවේකය දුන්නේ, ඔවුන්ගේ පියවරුන්ට උන්වහන්සේ දිවුරා තිබූ පරිද්දෙනි. ඔවුන්ගේ සතුරන්ගෙන් කිසිවකුට ඔවුන්ට එරෙහිව නැගී සිටින්නට හැකි නො වී ය. ස්වාමින්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට හසුකර දී තිබිණ.
تلاش යෝෂුවා 21:44
3
යෝෂුවා 21:43
මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ දිවුළ මුළු දේශය, උන්වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔවුහු එය අත්කර ගෙන, එහි පදිංචි වූහ.
تلاش යෝෂුවා 21:43