1
විනිසුරුවෝ 5:31
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මෙසේ ඔබේ සියලු සතුරන් විනාශ වේවා! අහෝ ස්වාමින්වහන්ස, එහෙත්, ඔබට ප්‍රේම කරන්නන්, ස්වකීය ශක්තියෙන් නැග එන සූර්යයා සේ වෙත්වා!” ඉන්පසු හතළිස් අවුරුද්දක් දේශයෙහි සාමය පැවැත්තේ ය.
موازنہ
تلاش විනිසුරුවෝ 5:31