1
විනිසුරුවෝ 21:25
සිංහල කාලීන පරිවර්තනය
SCV
එදවස්හි ඉශ්‍රායෙල්හි රජකු සිටියේ නැත. හැම කෙනෙක් ම කළේ තම තමාට හරි යැයි පෙනුණු දේ ය.
موازنہ
تلاش විනිසුරුවෝ 21:25
2
විනිසුරුවෝ 21:1
“අපෙන් කිසිවකුත් අපේ දියණියක බෙන්යමින්ට විවාහය සඳහා දෙන්නේ නැතැ” යි ඉශ්‍රායෙල් මිනිස්සු මිස්පාහි දී දිවුරුම් දී තිබිණ.
تلاش විනිසුරුවෝ 21:1