1
උත්පත්ති 38:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔහු කළ දේ ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ට වූ බැවින්, උන්වහන්සේ ඔහු ද නැසූ සේක.
موازنہ
تلاش උත්පත්ති 38:10
2
උත්පත්ති 38:9
එහෙත් එම දරුවන් තමාගේ යැයි ගණන් ගැනෙන්නේ නැති වග ඕනාන් දත්තේ ය. එබැවින් ඔහු, තම සොහොයුරාගේ බිරිඳ හා සයනය කළ කවර විටෙක වුව, තම සහෝදරයාට වංශයක් ඇති නො වන සේ, එය බිම වැගිරවී ය.
تلاش උත්පත්ති 38:9