1
උත්පත්ති 29:20
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෙසේ, රාඛෙල් ලබා ගැනීමට යාකොබ් හත් අවුරුද්දක් මෙහෙ කළේ ය. එහෙත්, ඇය වෙත වූ ඔහුගේ ප්‍රේමය නිසා ඒවා ඔහුට පෙනුණේ ස්වල්ප දවසක් මෙනි.
موازنہ
تلاش උත්පත්ති 29:20
2
උත්පත්ති 29:31
ලෙයා ආදරය නො ලද බැව් දුටු ස්වාමින්වහන්සේ ඇගේ දරු ගැබ විවර කළ සේක. එහෙත් රාඛෙල් වඳ ව සිටියා ය.
تلاش උත්පත්ති 29:31