1
නික්මයාම 5:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඉන්පසු මෝසෙස් සහ ආරොන්, පාරාවෝ වෙත ගොස්, ඔහු අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කතා කොට, ‘පාළුකරයේදී මට මංගල්‍යයක් පවත්වන පිණිස, මගේ ජනයාට එහි යන්න හරින්න’ කියා කී සේකැ” යි කීහ.
موازنہ
تلاش නික්මයාම 5:1
2
නික්මයාම 5:23
ඔබගේ නාමයෙන් මා පාරාවෝට කතා කරන්නට ගිය තැන් පටන්, ඔහු මේ ජනයා පිටට නපුර පමුණුවා තිබේ. කෝ! ඔබවහන්සේ ඔබගේ ජනයා කොහෙත් ම ගලවා නැතැ” යි කීවේ ය.
تلاش නික්මයාම 5:23
3
නික්මයාම 5:22
එවිට මෝසෙස් ස්වාමින්වහන්සේ වෙත ආපසු ගොස්, “අහෝ ස්වාමිනි, ඇයි ඔබ මේ ජනයා පිටට විපත්තිය ගෙනාවේ? මේකට ද ඔබ මා එවුවේ?
تلاش නික්මයාම 5:22
4
නික්මයාම 5:2
පාරාවෝ පිළිතුරු දෙමින්, “කවුරු ද මේ ස්වාමින්වහන්සේ? එතුමන්ට අවනත වී, ඉශ්රායෙල් යන්නට හරින්නේ කුමකට ද? මම ස්වාමින්වහන්සේ හඳුනන්නේ නැත. ඉශ්රායෙල්ට යන්නට දෙන්නේ ද නැතැ” යි කීවේ ය.
تلاش නික්මයාම 5:2
5
නික්මයාම 5:8-9
එහෙත් කලින් තැනූ ගඩොල් ප්‍රමාණය ම ඔවුන්ට නියම කරනු. එය අඩු නො කළ යුතුයි. ඔවුන් අලසයි, ‘අපේ දෙවියන්වහන්සේට යාග ඔප්පු කරන්නට අපට යන්න දෙන්නැ’ යි ඔවුන් කෑ මොර දෙන්නේ එබැවිනි. ප්‍රලාප කතා නො සලකා දිගට ම වැඩෙහි යෙදෙමින් සිටින පිණිස, ඒ මිනිසුන්ගේ බර වැඩ දැඩි කරනු” යි පැවසී ය.
تلاش නික්මයාම 5:8-9