โลโก้ YouVersion
พระคัมภีร์แผนการอ่านวิดีโอ
ดาวน์โหลดแอป
ตัวเลือกภาษา
ไอคอนค้นหา

ข้อพระคัมภีร์ยอดนิยมจาก උත්පත්ති 20

1

උත්පත්ති 20:6-7

Sinhala New Revised Version 2018

SNRV

දෙවියන් වහන්සේ ද ස්වප්නයක් මඟින් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම ඔබ මෙය කෙළේ අවංක සිතකින් බව මම දනිමි. මට විරුද්ධ ව පව් කිරීමෙන් මම ද නුඹ වළක්වාලීමි; ඈට අත තැබීමට මා නුඹට ඉඩ නුදුන්නේ ඒ නිසා ය. එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යාච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක.

เปรียบเทียบ

สำรวจ උත්පත්ති 20:6-7

บทที่ผ่านมา
บทต่อไป
YouVersion

สนับสนุน และท้าทายคุณ ที่จะแสวงหาความใกล้ชิดกับพระเจ้าในทุกๆวัน

พันธกิจ

เกี่ยวกับ

อาชีพ

อาสาสมัคร

บล็อก

ข่าวสาร

ลิงก์ที่มีประโยชน์

ช่วยเหลือ

ถวายเพื่อสนับสนุน

พระคัมภีร์ฉบับ

พระคัมภีร์ฉบับเสียง

ภาษาของพระคัมภีร์

ข้อพระคัมภีร์ประจำวัน


พันธกิจดิจิทัล ของ

Life.Church
ภาษาไทย (ประเทศไทย)

©2026 Life.Church / YouVersion

นโยบายความเป็นส่วนตัวข้อตกลง
โปรแกรมการเปิดเผยช่องโหว่
Facebookทวีตเตอร์อินสตาแกรมYouTubePinterest