1
මාර්ක් 15:34
සිංහල කාලීන පරිවර්තනය
SCV
නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මගේ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි.
సరిపోల్చండి
මාර්ක් 15:34 ని అన్వేషించండి
2
මාර්ක් 15:39
උන්වහන්සේ ඉදිරිපිට සිටි සියයේ සේනාධිපතියා, උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ අයුරු දැක, “මේ මිනිසා නිසැකයෙන් ම දෙවියන්වහන්සේගේ පුත්රයාණන් ම වී යැ!” යි පැවසී ය.
මාර්ක් 15:39 ని అన్వేషించండి
3
මාර්ක් 15:38
දේව මාලිගයේ තිරය, ඉහළ සිට පහළට දෙකඩ ව පැළිණි.
මාර්ක් 15:38 ని అన్వేషించండి
4
මාර්ක් 15:37
මහ හඬ ගෑමකින්, යේසුස්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.
මාර්ක් 15:37 ని అన్వేషించండి
5
මාර්ක් 15:33
හය වන පැය පැමිණි කල, නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය.
මාර්ක් 15:33 ని అన్వేషించండి
6
මාර්ක් 15:15
එබැවින් පිලාත් සමූහයා සතුටු කරන අදහසින් ඔවුනට බරබ්බස් නිදහස් කර දී, යේසුස්වහන්සේට කසයෙන් තලවා, කුරුසියේ ඇණ ගසනු පිණිස භාර කළේ ය.
මාර්ක් 15:15 ని అన్వేషించండి