1
යෝවෙල් 3:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබගේ නඟුල් කඩුපත් බවට ද ඔබගේ විසි-කැති හෙල්ල බවට ද තලාගන්න. දුබලයා, “මම බලවත්මි” යි කියත්වා!
సరిపోల్చండి
යෝවෙල් 3:10 ని అన్వేషించండి
2
යෝවෙල් 3:15-16
හිරුත්, සඳුත් අඳුරු වී යයි, තරු ද තවදුරටත් නො බැබළේ. ස්වාමින්වහන්සේ සියොන් පුර සිට ගර්ජනා කරන සේක. යෙරුසලමේ සිට ගිගුරුම් හඬ නගන සේක. පොළොව ද අහස ද වෙවුලා යන්නේ ය. එහෙත්, උන්වහන්සේගේ ජනයාට ස්වාමින්වහන්සේ සරණස්ථානයකි; ඉශ්රායෙල් ජනතාවට බළකොටුවකි.
යෝවෙල් 3:15-16 ని అన్వేషించండి