1
හොෂෙයා 4:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
දැනගැන්ම නැතිකමින්, මගේ ජනයා විනාශ වී යති. “මන්ද නුඹ දැනගැන්ම ප්‍රතික්ෂේප කළ බැවින්, මමත්, මගේ පූජකත්වයෙන් නුඹ ප්‍රතික්ෂේප කරමි. නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹ නො සලකා හැරිය බැවින්, මමත්, නුඹේ දරු පරපුර නො සලකා හරිමි.
సరిపోల్చండి
හොෂෙයා 4:6 ని అన్వేషించండి
2
හොෂෙයා 4:1
එම්බා ඉශ්රායෙල් ජනයිනි, ස්වාමින්වහන්සේගේ වචනය අසනු; මන්ද දේශයේ වෙසෙන්නන්ට ස්වාමින්වහන්සේ වෙතින් දෝෂාරෝපණයක් තියේ. ඒ, මේ දේශය තුළ විශ්වසනීයත්වයක්, ස්ථිර ප්‍රේමයක් හෝ දෙවියන්වහන්සේ පිළිබඳ දැනීමක් නැති බැවිනි.
හොෂෙයා 4:1 ని అన్వేషించండి