1
හොෂෙයා 2:19-20
සිංහල කාලීන පරිවර්තනය
SCV
මම සදහට ම ඔබ සරණ පාවා ගනිමි. දමිටුකමින් ද යුක්තියෙන් ද නොමියෙන ප්‍රේමයෙන් හා දයානුකම්පාවෙන් ද මම ඔබ සරණ පාවා ගනිමි. විශ්වාසවන්තකමින් මම ඔබ සරණ පාවා ගනිමි. එවිට ඔබ ස්වාමින්වහන්සේ හැඳින ගනු ඇත.
సరిపోల్చండి
හොෂෙයා 2:19-20 ని అన్వేషించండి
2
හොෂෙයා 2:15
එහිදී මම ඇගේ මිදි වතු ආපසු ඇයට දී, ආකොර් මිටියාවත, බලාපොරොත්තුවේ දොරක් කරන්නෙමි. එහිදී ඇය ඇගේ යෞවනයේ දවස්හි දී මෙන් ඇය ඊජිප්තු දේශයෙන් පැමිණි දවස්හි දී මෙන් මට ප්‍රතිචාර දක්වනු ඇත.
හොෂෙයා 2:15 ని అన్వేషించండి