“ඔබ මහත් ජාතියක් බවට මම පත් කරන්නෙමි.
මම ඔබට ආශිර්වාද කරන්නෙමි.
මම ඔබේ නාමය, ශ්‍රේෂ්ඨ කරන්නෙමි.
ඔබ ම ආශිර්වාදයක් වනු ඇත.
ඔබට ආශිර්වාද කරන්නන්ට, මම ආශිර්වාද කරමි.
ඔබට ශාප කරන්නාට, මම ශාප කරමි.
මිහි පිට සියලු පවුල්,
ඔබ තුළින් ආශිර්වාද ලබනු ඇතැ” යි පවසා තිබිණි.