1
උත්පත්ති 10:8
සිංහල කාලීන පරිවර්තනය
SCV
කූෂ්, නිම්රොද්ගේ පියා විය. නිම්රොද් මිහි පිට බලවත් රණශූරයකු බවට පත් විය.
Linganisha
Chunguza උත්පත්ති 10:8
2
උත්පත්ති 10:9
ස්වාමින්වහන්සේ අබියස ඔහු බලවත් දඩයක්කරුවකු ද විය. “ස්වාමින්වහන්සේ අබියස බලවත් දඩයක්කරුවකු වූ නිම්රොද් වාගේ ය” යන කියමන ඇති වූයේ එබැවිනි.
Chunguza උත්පත්ති 10:9
Nyumbani
Biblia
Mipango
Video