YouVersion logo
Dugme za pretraživanje

මතෙව් 24:37-39

මතෙව් 24:37-39 SCV

මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී වන්නේ නෝවාගේ දවස්වලදී සිදු වූ ලෙස ම ය. මන්ද ජලගැල්මට කලින් නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද හා විවාහ වෙමින් සිටි ලෙස ය. ජලගැල්ම ගලා, ඔවුන් හැම ගසා ගෙන යන තුරු කුමක් වී දැයි ඔවුහු නො දත්හ. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ පැමිණීමේදී සිදු වන්නේ එය ම ය.

Video za මතෙව් 24:37-39