ක්‍රියාවලින් තොර ව, දෙවියන්වහන්සේ විසින් ධර්මිෂ්ඨයෙකැයි සලකනු ලැබූ මිනිසාගේ භාග්‍යවත්කම ගැන සඳහන් කරමින්, දාවිත් ද එය ම පවසයි.
“තමන්ගේ අපරාධවලට කමාව ලැබූවෝ ද
තමන්ගේ පාප වසා දමනු ලැබූවෝ ද
භාග්‍යවත් ය.
ස්වාමින්වහන්සේ යමකුගේ පාප, ඔහුට එරෙහිව
ගණන් නො ගන්නා සේක් ද, ඒ තැනැත්තා භාග්‍යවත් ය.”