ඔබ විසින් ස්ථානගත කළ සඳ-තරු ඇතුළු
ඔබගේ අතැඟිලි නිමැවුම් වන
ඔබගේ අහස් තල ගැන
මා සිතා බලන කල,
ඔබගේ අවධානයට ලක් වීමට මිනිසා කවරෙක් ද?
ඔබගේ සැලකිල්ල යොමු කිරීමට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක් ද?
දේව දූතයින්ට වඩා මදක් පහත් කොට,
ඔහු සෑදූ ඔබ තේජසේ හා ගෞරවයේ කිරුළ ඔහුට පැලඳූ සේක.