ගීතාවලිය 63:2-5

ශුද්ධස්ථානය තුළදී මම ඔබ දැක ඇත්තෙමි, ඔබගේ බලයත්, තේජෝ මහිමයත් දෙස මම බලා සිටියෙමි. ඔබගේ නොමියෙන ප්‍රේමය ජීවිතයටත් වඩා අගනේ ය, මගේ දෙතොලතරින් ඔබට ප්‍රශංසා කරමි. ජීවිතේ ඇති තුරා මම ඔබ පසසන්නෙමි, ඔබගේ නාමයෙන් මම මගේ අත් ඔසවන්නෙමි. රසමසවුලෙන් මෙන් මම තෘප්තියට පත් වන්නෙමි; ගී ගයන තොලින් යුතු ව, මා මුවින් ඔබට ප්‍රශංසා කරන්නෙමි.
ගීතාවලිය 63:2-5