යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

Psalms 37:3-7

ගීතාවලිය 37:3-7 - ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා, යහ වැඩ කරන්න;
දේශයෙහි වෙසෙමින් සමෘද්ධිය භුක්ති විඳින්න.
ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න;
උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක.

ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න;
උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක:
උන්වහන්සේ ඔබේ දමිටුකම, අරුණෝදය මෙන් ද
ඔබේ යුක්තිය, මද්දහන් හිරු මෙන් ද බබළන්නට සලසන සේක.

ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව,
ඉවසිලිවත් ව සිටින්න!
මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී,
ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී, නො කලකිරෙන්න.

ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා, යහ වැඩ කරන්න; දේශයෙහි වෙසෙමින් සමෘද්ධිය භුක්ති විඳින්න. ස්වාමින්වහන්සේ තුළ ප්‍රීති ප්‍රමෝද වන්න; උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක. ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න; උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක: උන්වහන්සේ ඔබේ දමිටුකම, අරුණෝදය මෙන් ද ඔබේ යුක්තිය, මද්දහන් හිරු මෙන් ද බබළන්නට සලසන සේක. ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව, ඉවසිලිවත් ව සිටින්න! මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී, ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්‍රියාත්මක කරද්දී, නො කලකිරෙන්න.

ගීතාවලිය 37:3-7

Psalms 37:3-7
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ