ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා, යහ වැඩ කරන්න;
දේශයෙහි වෙසෙමින් සමෘද්ධිය භුක්ති විඳින්න.
ස්වාමින්වහන්සේ තුළ ප්රීති ප්රමෝද වන්න;
උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක.
ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න;
උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක