යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

ගීතාවලිය 19:1-6

ගීතාවලිය 19:1-6 - අහස, දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි;
උන්වහන්සේගේ දෑතේ වැඩ විදහා දක්වන්නේ, ගුවනයි.
දවසක් නෑර ඊළඟ දවසට ඒ ගැන පවසයි;
රැයකින්, රැයකට නිරතුරු ඒ දැනගැන්ම බෙදයි.
ඔවුන්ගේ කතාවට වදනක්, බසක්,
ඇසෙනා කටහඬක් නැත.
එහෙත්, ඔවුන්ගේ පණිවුඩය, පොළොව මුළුල්ලේ පැතිරේ;
ඔවුන් පවසන වචන, ලොව එහා කෙළවරටත් දිවේ.
උන්වහන්සේ හිරුට අහසේ වාස-භවනක් තනා දුන් සේක.
හිරු තම මඟුල් මණ්ඩපයෙන් බැස එන මනාලයකු වැන්න;
තම ඉසව්ව දිවීමට ලොල් වන ධාවන ශූරයකු වැන්න.
ඔහු අහසේ එක් දිගන්තයකින් නැගී,
අනෙක් දිගන්තය තෙක් තම චාරිකාව අරඹයි.
ඔහුගේ තාපය නො වදින කිසිවක් නැත.

අහස, දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි; උන්වහන්සේගේ දෑතේ වැඩ විදහා දක්වන්නේ, ගුවනයි. දවසක් නෑර ඊළඟ දවසට ඒ ගැන පවසයි; රැයකින්, රැයකට නිරතුරු ඒ දැනගැන්ම බෙදයි. ඔවුන්ගේ කතාවට වදනක්, බසක්, ඇසෙනා කටහඬක් නැත. එහෙත්, ඔවුන්ගේ පණිවුඩය, පොළොව මුළුල්ලේ පැතිරේ; ඔවුන් පවසන වචන, ලොව එහා කෙළවරටත් දිවේ. උන්වහන්සේ හිරුට අහසේ වාස-භවනක් තනා දුන් සේක. හිරු තම මඟුල් මණ්ඩපයෙන් බැස එන මනාලයකු වැන්න; තම ඉසව්ව දිවීමට ලොල් වන ධාවන ශූරයකු වැන්න. ඔහු අහසේ එක් දිගන්තයකින් නැගී, අනෙක් දිගන්තය තෙක් තම චාරිකාව අරඹයි. ඔහුගේ තාපය නො වදින කිසිවක් නැත.

ගීතාවලිය 19:1-6

ගීතාවලිය 19:1-6
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ