ඔබගේ සිතුවිලි මට කොතරම් අනර්ඝ ද! අහෝ දෙවියන්වහන්ස, ඒවායේ මුළු ගණන කොතරම් අපරිමිත ද! මම ඒවා ගණන් කරම් ද? ඒවා පොළොවේ වැලිවලටත් වඩා වැඩි ය. මා අවදි වන කල, මෙන්න, මා තවමත් ඔබ සමඟ ය.
ගීතාවලිය 139:17-18
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ