යෞවනයකුට තම ජීවිත මාර්ගය පවිත්ර ව තබා ගත හැක්කේ කෙසේ ද? ඔබගේ වචනයට අනුකූලව පැවැත්මෙනි. මගේ මුළු හදින් මම ඔබ සොයන්නෙමි; ඔබගේ ආඥාවලින් ඈත් ව, මුළාව යෑමට මට ඉඩ නුදුන මැනවි.
ගීතාවලිය 119:9-10
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ