යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

ගීතාවලිය 119:114-117

ගීතාවලිය 119:114-117 - මගේ සැඟවුම් පොළ හා මගේ පලිහ ද ඔබ ම ය;
ඔබගේ වචනය තුළ මම බලාපොරොත්තුව තබමි.
මගේ දෙවියන්වහන්සේගේ ආඥා මවිසින් පිළිපදින පිණිස,
දුෂ්ටකම් කරන්නෙනි, මවෙතින් ඉවත යව්.
මා ජීවත් වන පිණිස, ඔබගේ පොරොන්දුව ලෙස මා උසුලාගත මැනව;
මගේ බලාපොරොත්තුව ගැන ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනවි.
මා සුරක්ෂිත වන පිණිස මා ඉසුලුව මැනව;
එමඟින් නොකඩව ඔබගේ නියෝග සැලකිල්ලට ගනිමි.

මගේ සැඟවුම් පොළ හා මගේ පලිහ ද ඔබ ම ය; ඔබගේ වචනය තුළ මම බලාපොරොත්තුව තබමි. මගේ දෙවියන්වහන්සේගේ ආඥා මවිසින් පිළිපදින පිණිස, දුෂ්ටකම් කරන්නෙනි, මවෙතින් ඉවත යව්. මා ජීවත් වන පිණිස, ඔබගේ පොරොන්දුව ලෙස මා උසුලාගත මැනව; මගේ බලාපොරොත්තුව ගැන ලජ්ජාවට පත් වන්නට මට ඉඩ නුදුන මැනවි. මා සුරක්ෂිත වන පිණිස මා ඉසුලුව මැනව; එමඟින් නොකඩව ඔබගේ නියෝග සැලකිල්ලට ගනිමි.

ගීතාවලිය 119:114-117

ගීතාවලිය 119:114-117
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ