යූවර්ශන් ලාංඡනය
බයිබලයසැලසුම්වීඩියෝ
යෙදුම ලබා ගන්න
භාෂා තේරීම
සෙවුම් නිරූපකය

ගීතාවලිය 107:13-16

ගීතාවලිය 107:13-16 - එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ;
උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක.
උන්වහන්සේ අන්ධකාරයේ හා මරණාන්ධකාර ගැඹුරින් ඔවුන් ඉවතට ගත් සේක;
ඔවුන් බැඳි බැඳුම්, බිඳ දැමූ සේක.
ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්,
මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා!
මන්ද උන්වහන්සේ ලෝකඩ දොරටු බිඳ දැමූ සේක්,
යකඩ හරස් පොලු කපා හෙළූ සේක.

එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ අන්ධකාරයේ හා මරණාන්ධකාර ගැඹුරින් ඔවුන් ඉවතට ගත් සේක; ඔවුන් බැඳි බැඳුම්, බිඳ දැමූ සේක. ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! මන්ද උන්වහන්සේ ලෝකඩ දොරටු බිඳ දැමූ සේක්, යකඩ හරස් පොලු කපා හෙළූ සේක.

ගීතාවලිය 107:13-16

ගීතාවලිය 107:13-16
යූවර්ශන්

සෑම දිනකම දෙවියන් වහන්සේ සමඟ සමීප සබඳතා සෙවීමට ඔබව දිරිමත් කිරීම සහ අභියෝග කිරීම.

අමාත්‍යාංශය

මේ ගැන

වෘත්තීන්

ස්වේච්ඡා

බ්ලොග්

තද කරන්න

ප්‍රයෝජනවත් සබැඳි

උදව්

පරිත්‍යාග කරන්න

බයිබල් අනුවාද

ශ්‍රව්‍ය බයිබල්

බයිබලයේ භාෂා

දවසේ බයිබල් පදය


ඩිජිටල් අමාත්‍යාංශයක්

ලයිෆ්.සභාව
English (US)

©2025 ලයිෆ්.සභාව / යූවර්ශන්

රහස්‍යතා ප්‍රතිපත්තියකොන්දේසි
අවදානම් අනාවරණය කිරීමේ වැඩසටහන
ෆේස්බුක්ට්විටර්ඉන්ස්ටග්‍රෑම්යූට්යුබ්පින්ටරේස්ට්

නිවස

බයිබලය

සැලසුම්

වීඩියෝ