ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාව පිළිපැදීම, ඔහුගේ ප්‍රමෝදයයි. උන්වහන්සේගේ ව්‍යවස්ථාව, ඔහු දිවා රැයේ මෙනෙහි කරයි. ඔහු, නිසි වාරයට පල හට ගැන්වෙන, කොළ අතු මැලවී නො හැලෙන, දිය පාරක් අසබඩ සිට වූ ගසක් වැන්න, කරන කවර දෙයකදී වුව ඔහු සඵල වෙයි.
ගීතාවලිය 1:2-3
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ